දේශීය

සියොන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයේ මඩකලපුවේ සියොන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සංවිධානය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Related posts

තරබාරු පුද්ගලයින් ගේ වැඩිවීමක්

Mohamed Dilsad

මහවිරු සැමරුම සමාජ මාධ්‍යයේ පළ කළේයැයි කියන සැකකරුවෙක් ඇප මත මුදා හැරේ

Editor O

බන්ධනාගාර රැඳවියන් 6කටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment