දේශීයව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට(30) දිනයේද ගනුදෙනු සඳහා වසා තැබීමට කොළඹ කොටස් හුවමාරුව තීරණය කර තිබේ.

ඒ ඇඳිරි නීතිය දීර්ඝකිරීම සැලකිල්ලට ගනිමින්.

Related posts

අර්චුනාට මන්ත්‍රීවරයෙක් තර්ජනය කරලා

Editor O

රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය

Editor O

බොරැල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක්.

Editor O

Leave a Comment