කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රටෙහි දැනට පවතින තත්වය සැලකිල්ලට ගනිමින්  නැවත දැනුම් දෙන තුරු මෙම පියවර ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.