දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV |කොළඹ ) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන 122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වන, නව කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් තිබෙනන්නේ නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි.

Related posts

රෝහින්ග්‍ය සරණාගතයන් පිටුවහල් නොකරන ලෙස ජනාධිපති ට ලිපියක්

Editor O

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අදයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසම අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment