දේශීය

විදෙස්ගතව සිට මෙරටට පැමිණියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මාර්තු 16ට පසු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අප්‍රේල් පළමු වෙනිදාට පෙර ලියාපදිංචි විය යුතු බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩි දුරටත් සදහන් කළේ එසේ ලියාපදිංචි නොවන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි.

Related posts

බීඩි බද්ද අඩු කෙරේ

Mohamed Dilsad

ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර – නාවික කටයුතු එපා

Mohamed Dilsad

අයහපත් කාළගුණයෙන් 130,000 ක් දැඩි පීඩාවට

Mohamed Dilsad

Leave a Comment