දේශීය

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය මීගමුවෙන්

(UTV| මීගමුව) – නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කරයි.

මිය ගිය පුද්ගලයා 64 හැවිරිදි අයෙක් බව වාර්තා වෙයි.

Related posts

අද ඩොලරය

Editor O

විදේශ අමාත්‍යවරයා අද මානව හිමිකම් සැසිය අමතයි

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

Mohamed Dilsad

Leave a Comment