ක්‍රීඩා

ඕස්ට්‍රේලියා – ඉන්දියා තරග සංචාරය අවලංගු වෙයි ?

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය අවලංගු විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ඔස්ට්‍රේලියාව දැනට මාස හයක සංචාරක තහනමක් පනවා ඇති පසුබිමකයි.

මේ හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවලංගු විය හැකි බව වාර්තා වෙයි.

Related posts

ශ්‍රි ලංකා සංචිතයෙන් රංගන හේරත් ඉවතට

Mohamed Dilsad

කෝලි වරද පිළි ගනී

Mohamed Dilsad

ඉන්දියාවට තියුණු ජයක්

Mohamed Dilsad

Leave a Comment