දේශීයප්‍රමුඛ පුවත 1

මාස 4 ක ළදරුවෙක් ඇතුළු එකම පවුලේ 5 කට කොරෝනා වැළදේ

(UTV | නාත්තන්ඩිය) – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන ආකාරයට නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයාගේ පවුලේ තවත් සාමාජිකයින් 04 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසියන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී තිබේ.

මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන අතර විදෙස්ගතව සිට පැමිණි තැනැත්තාගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් දෙදෙනෙකු වෛරසයට ගොදුරුවූ අනෙක් අය වේ

Related posts

බස්නාහිර පළාත්ට නව රථ වාහන කොට්ඨාශයක් – පොලිස් දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

නිවසක් මතට ගසක් කඩා වැටී තිදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment