දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී රටේ සමස්ත ජනගහණයෙන් 80% ක් සම්පූර්ණයෙන්ම නිවසෙන් බැහැරට නොයා සිටීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම තත්ත්තවය නොසලකා ජනතාව සංචරණ කටයුතුවල නිරත වුවහොත් රටේ සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි අන්දමට වෛරසය ව්‍යාප්ත වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

සැකකටයුතු පොල් තෙල් කන්ටේනරයක් දඹුල්ලෙන් සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ලාංකිකයන් ඉවත් කර ගන්නවා

Mohamed Dilsad

Leave a Comment