දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයට

(UTV | කොළඹ) – අද (30) පෙරවරු 6 සිට පස්වරු 6.00 දක්වා වූ පැය 06 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 173 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව වාහන 24ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඒ අනුව මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 7098 ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1702 ක්.

අත්අඩංගුවට ගත් පිරිස අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද වෙයි.

Related posts

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් IMF නිල නිවේදනය හෙට

Mohamed Dilsad

අද සිට අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment