විදෙස්

සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය වාර්තා වෙයි

(UTV | සිරියාව) – මැදපෙරදිග සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය ඊයේ වාර්තා වී තිබුණි.

කොරෝනා වෛරසය අසාදනය වූ කාන්තාවක් රෝහල වෙත රැගෙන යාමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිරියාවේ තවත් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් 9 දෙනෙකු නිළ වශයෙන් වාර්තා වුවද වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ ඊට වඩා බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් විය හැකි බවයි.

Related posts

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේ

Editor O

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment