දේශීය

නිරෝධායනය නිම කළ තවත් පිරිසක් පිටව යයි

(UTV |කොළඹ ) – විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද (31) සිය නිවෙස් බලා පිටත්ව ගියේය.

වන්නි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිසක් එලෙස පිටත්ව ගිය බව ගුවන් හමුදාව සඳහන් කළේය.

Related posts

නිරෝධායනය අවසන් කර පිරිසක් නික්ම යයි

Mohamed Dilsad

ජනපති ගමින් ගමට යාම අද ඇරඹේ

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 216ක්

Mohamed Dilsad

Leave a Comment