දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා රොගීන් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබු රෝගීන් 16 දෙනෙකු නිවෙන් කර පිටත් කර යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Related posts

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

Mohamed Dilsad

මාර්ග අංක 163 පෞද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

Leave a Comment