(UTV | කොළඹ) – කොරෝනා වෛරසය මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත්, විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිර්දේශ කරයි.