දේශීයව්‍යාපාරික

තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක්

(UTV | කොළඹ) – තිරිඟු පිටි ප්‍රවාහනය සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා දුම්රිය සේවාවක් ඊයේ (29) සිට ආරම්භ කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා පැවසීය.

සීමාසහිත ප්‍රීමා සමාගමේ ඉල්ලීමක් අනුව මෙසේ ප්‍රීමා පිටි ප්‍රවාහනය කරන බවත් ඊයේ දිනයේ තිරිඟු පිටි තොයක් රැගෙන දුම්රියක් ත්‍රිකුණාමලයේ සිට කොළඹට පැමිණි බවත් සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා යන ශ්‍රී ලංකාව

Editor O

රේස් පැදීමට ගිය යතුරු පැදි 130 කට නඩු වැටෙයි

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment