දේශීය

විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ

(UTV |කොළඹ ) – 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීමේ දිනය  දීර්ඝ කර තිබේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවරගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේය.

ඒ අනුව පවතින තත්ත්වය සමනයේදී නැවත සියලු පාසල් විවෘත කර සති දෙකක් යන තුරු අදාල අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරනු ලබන බව එම කොමිෂන් සභාව නිවේදනය කරයි.

Related posts

කොරෝනාවෙන් මෙරට සිදුවූ තුන්වන මරණයත් වාර්තා වේ

Mohamed Dilsad

ජාතික රූපවාහිනියට සභාපතිවරයෙක් පත් කරයි.

Editor O

විදෙස් ගත ශ්‍රමිකයන් ගැන සොයා බැලීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment