දේශීය

මහපොළ ශිෂ්‍යාධාර සිසුන්ගේ ගිණුම්වලට බැර කෙරෙයි

(UTV | කොළඹ) – මහපොළ ශිෂ්‍යාධාර අදාළ සියලු සරසවි සිසුන්ගේ ගිණුම්වලට ඊයේ (31) බැර කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන්කර සිටියේය.

සරසවි ප්‍රවේශය සඳහා පාසල් අරඹා සති 2 ක කාලයක් ලබාදෙන බව ද ඔහු එහිදී පවසා සිටියේය.

Related posts

ඩයනාගේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Mohamed Dilsad

ඉන්ධන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් ගැටීමෙන් අනතුරක්

Editor O

මෙතෙක් දිනක වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment