දේශීය

ජනපති සහ එජාප නියෝජිතවරුන් අතර හමුවක් [PRESS RELEASE]

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බවට වාර්තා වේ.

Related posts

ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වල ප්‍රථිපල

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ට

Editor O

රජයේ පාසල් රැසක් අද විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment