ක්‍රීඩාදේශීය

කොරෝනා හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියත් අවලංගු කරයි

(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇත.

විම්බල්ඩන් තරගාවලිය ලබන ජුනි මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක්වෙයි.

Related posts

පොලිසියෙන් විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත්ගෙන්, ඉන්දීය අගමැති මෝදිට සුවිශේෂී සමරු තිළිණයක්

Editor O

ආණ්ඩුවේ දේශපාලන දඩයම හමුවේ දණ නැමීමට සුදානම් නැහැ. – චතුර සේනාරත්න

Editor O

Leave a Comment