දේශීය

කොරෝනා රෝගීන් සමග ඉන්දුනීසියාවේ ගිය 36 ක් ආගිය අතක් නෑ

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය වැලඳී පුත්තලමෙන් හමුවූ රෝගීන් දසදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

ඔවුන් පසුගියදා ඉන්දුනීසියාවේ පැවැති තබ්ලිත් ජමාත් ආගමික සමුළුවට ගොස් ඉකුත් 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අය බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හෙළි ව ඇත.

මෙලෙස ඔවුන් ආගමික කටයුත්තක් සඳහා කණ්ඩායම් තුනක් ලෙස ඉන්දුනීසියාවට ගොස් මෙරටට පැමිණ තිබේ.

නමුත් ඔවුන් සමඟ මෙරටට පැමිණි 36දෙනෙක්​ මේවන විට ආගිය අතක් නැති බවත් ආරක්ෂක අංශ පවසයි.

Related posts

ලැබුණ ජනවරම නොතකන වත්මන් ආණ්ඩුව රනිල් සරණ යනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට විනය පරීක්ෂණයක්

Editor O

තලාවේ අනතුරකින් හතලිකට තුවාල

Editor O

Leave a Comment