දේශීය

උපාධිධාරීන්ව කැඳවීම මැතිවරණ නීති කැඩීමක් – CMEV

(UTV |කොළඹ ) – මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභින් ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීම ඇතුලු අත්‍යවශ්‍ය සේවා සදහා අනුයුක්ත කිරීමට රජය ගත් තීරණයෙන් මැතිවරණ නීතිය බරපතල ලෙස උල්ලංඝනය වන බව පවසයි.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ නිළධාරීන්ගෙන් කරුණු විමසීමේ හැකියාව මැතිවරණ කොමිසමට පවතින බව එහි සම්බන්ධිකාරක මංජුල ගජනායක පැවසුවේය.

Related posts

ගණිකා නිවසක් වටලයි

Mohamed Dilsad

හෙට අනිද්දා යන දෙදින දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment