දේශීයව්‍යාපාරික

කොරෝනා නිසා පුද්ගලයින්ට හා ව්‍යාපාර සඳහා ණය පහසුකම්[RELEASE]

(UTV |කොළඹ ) – කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහය වීමට මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් නිකුත් කර තිබේ.

කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහකාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා ලද තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මූල්‍ය ආයතන) 2020.03.25 වැනි දින සිට ක්‍රියාත්මක මෙම ප්‍රතිමූල්‍ය පහසුකමට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබන අතර දැනුම් දී ඇති සහනයන් එහිදී ලබා දෙනු ඇති.

සහනයන් සහ ප්‍රතිමූල්‍ය පහසුකමේ ප්‍රධාන අංශ මෙසේයි .

Related posts

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය මීගමුවෙන්

Mohamed Dilsad

කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපති

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45 ක පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment