දේශීය

කොරෝනා වැළඳී ඊයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ [PHOTOS]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය වැළඳී මියගිය මරදානේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකරනු ලැබීය.

කොටිකාවත්ත මුල්ලේරියාව අදාහනාගාරයේදීයි අවසන් කටයුතු කළ අතර , ආදාහනය සිදුකිරීමට පෙර ඔහුගේ ඥාතින්ට ද දේහය දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

අවසන් කටයුතු පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇත.

 

Related posts

මද්දකට හසුවූ තවත් කොටියෙක් මරුට

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යාධාර ⁣අඛණ්ඩව ලබාදීමට අනුමැතිය

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෙවෙනි වාරිකය ගැන ගත් තීරණය

Editor O

Leave a Comment