දේශීය

අගමැති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබුණි.

ඒ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ මේ වනවිට රට තුල උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින්, නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් එක්ව සිටියි.

 

Related posts

චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

Editor O

ලොහාන් රත්වත්තට තවත් රාජ්‍ය ඇමති කමක්

Mohamed Dilsad

දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට ජනපතිගේ අවධානය යොමුවෙයි

Mohamed Dilsad

Leave a Comment