විදෙස්

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ දැඩි අර්බුදයක්

(UTV |බ්‍රිතාන්‍යය )  – බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සේවකයන් 36,000ක සේවය තාවකාලිකව අත්හිටුවීමට සූදානම් වේ.

විදෙස් වාර්තා පවසන්නේ ලොව පුරා කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ වෘත්තිය සමිති සහ බලධාරීන් මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටියි.

දෙපාර්ශවය අතර එකගතාවකට පැමිණිය හොත් ගුවන් සමාගමේ සියයට 80 කගේ රැකියා තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව වාර්තාවේ.

Related posts

පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

ආම් ආද්මි පක්ෂය තුන්වන වතාවටත් ජය ගනී

Mohamed Dilsad

අවශ්‍ය මොහොතේ ජනපති ආර්‍යාවත් වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment