දේශීය

හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් කරා යාමට බාධාවක් නැහැ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් හදිසි ප්‍රතිකාර ලබා ගතයුතු ආකාරයේ රෝගී තත්වයෙන් පසුවේ නම් රෝහල් කරා යාමට කිසිඳු බාධාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇඳිරිනීති බලපත්‍ර ගැනීමකින් තොරව ඔ්නෑම වාහනයකින් රෝහල්වෙත ගමන් කිරීමට මහජනතාවට අවසර දී ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ කොවිඩ්  වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට [ RELEASE]

Mohamed Dilsad

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු CID හමුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment