දේශීය

හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් කරා යාමට බාධාවක් නැහැ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් හදිසි ප්‍රතිකාර ලබා ගතයුතු ආකාරයේ රෝගී තත්වයෙන් පසුවේ නම් රෝහල් කරා යාමට කිසිඳු බාධාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇඳිරිනීති බලපත්‍ර ගැනීමකින් තොරව ඔ්නෑම වාහනයකින් රෝහල්වෙත ගමන් කිරීමට මහජනතාවට අවසර දී ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ කොවිඩ්  වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්

Editor O

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව වැඩිකෙරේ

Mohamed Dilsad

Leave a Comment