දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් බලා යයි

(UTV |වන්නිය) –  නිරෝධායනයට ලක්වූ තවත් 16 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකි.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැදී සිටි අවසන් කණ්ඩායම ඔවුහු වෙති.

යුද හමුදාවේ පෙරියකාඩු සහ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථනයන්හි පුද්ගලයන් 330 දෙදෙනෙකුද වන්නි ගුවන් හමුදා කදවුරේදී තවත් පුද්ගලයන් 206 දෙනෙකු මේ දක්වා නිරෝධායනය අවසන් කර ඇත.

Related posts

කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථාවට නිර්දේශ රැසක්

Mohamed Dilsad

පෞද්ගලික වාහනවලින් වනෝද්‍යානවලට ඇතුළුවීම තහනම්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment