ක්‍රීඩා

2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල් යයි

(UTV | එංගලන්තය) – එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ.

ඒ ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එංගලන්ත පාපන්දු සංගමය මෙම තරගාවලිය කල් දැමීම නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි.

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරු ලෙස ජෙරම් පත් කෙරේ

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

ඕස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරඟය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment