දේශීය

මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – දුෂ්කරතාවලට මුහුණදී සිටින පහල ස්ථරවල ව්‍යාපාර හා මහජනතාව වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා නිවේදනයක් නිකුත් කරමින් බැංකුවලට දැනුම්දෙනු ලබයි.

 

Related posts

ආහාර අර්බුදයට, ලංකාවට බංගලාදේශයෙන් අර්තාපල්

Mohamed Dilsad

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

Mohamed Dilsad

ජනපතිවරණය සටනක් නොවේ. මම එන්නේ රට වෙනුවෙන් – රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment