දේශීය

කොරෝනා රෝගීන් ගණන 152 වෙයි

(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ එක් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මෙරටින් වර්තා වූ සමස්ථ රෝගීන් ගණන 152කි.

 

Related posts

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ 8024 දෙනෙක් යළි සේවයට

Mohamed Dilsad

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment