දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ පස්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV |කොළඹ ) – වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මෙලෙස ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 40 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

සමගි ජනබලවේගයේ මංගල රැළිය අගොස්තු 16 කුරුණෑගලදී

Editor O

දශකයක් සපිරෙන රණවිරු විජයග්‍රහණය අදයි.

Mohamed Dilsad

වියළි කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment