දේශීය

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන ආකාරයට අද (04) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දින 14 ක අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය දින 14 ක කාලයක් සදහා තාවකාලිකව අත්හිටවා තිබේ.

කොරෝනා මර්ධන වැඩපිළිවෙල යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවති ප්‍රධාන ගැටලු 3 න් දෙකකට විසදුම් හිමිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

Related posts

ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

Mohamed Dilsad

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

පුත්තලමේ සමෘද්ධි නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment