විදෙස්

ජපානයේත් කොරෝනා අවධානම ඉහළට

(UTV |කොළඹ ) – ඊයේ(03) දිනයේ ජපානයෙන්    කොරෝනා ආසාදිතය  314 ක් වාර්තා වී තිබේ.

මෙය එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන වේ.

එසේම ජපානයෙන් ඊයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 6කි.

නව ආසාදිතයන් අතරින් 89ක්ම ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වෙයි.

ජපානය තුළ මේ වන වින විට ආසාදිතයන් 3632ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 80කි.

Related posts

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් මුහුණුවරක්

Mohamed Dilsad

විරෝධතාවයකින් සාමසාධක හමුදා භටයින් 25කට තුවාල

Mohamed Dilsad

Leave a Comment