දේශීයව්‍යාපාරික

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 25 කින් තවදුරටත් අඩු කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පිළිවෙලින් සියයට 6 සහ සියයට 7 ක් වනු ඇති.

මහබැංකුව පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් වෙළදපොල තත්ත්වය ලිහිල් කිරීම සදහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සදහා සහයක් ලැබෙන බවයි.

Related posts

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධියට අදාළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරුයි. පොලීසිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහතික වෙයි. හදිසියක් නම් 1997 අමතන්න

Editor O

හෙරොයින් ජාවාරමකට වැරදිකරු වූ 60 හැවිරිදි කාන්තාවක් දිවි ඇති තෙක් සිරගෙට

Mohamed Dilsad

Leave a Comment