දේශීය

කොරෝනා ව්‍යාප්තිය නොමැති ප්‍රදේශ නම් කිරීමේ සුදානමක්

(UTV |කොළඹ )  – කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් තොර කලාප නම් කිරීමට යයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද විශේෂ වාර්තාවක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට භාරදීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

කොරෝනා වෛරසයෙව් තොර කලාප සහ ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මෙම වාර්තාවේ අන්තර්ගත බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

Related posts

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

පොල් පරිභෝජනය අඩුවෙලා

Editor O

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 282ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment