දේශීය

දිවයිනම වසා දැමීමේ පුවත අසත්‍යයක් – නියෝජ්‍ය පොලිස්පති[RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත්  සඳහන් කරයි.

Related posts

බොරතෙල් බැරලයක මිල පහළට

Mohamed Dilsad

ජනාධිපතිතුමාගෙන් බැංකු ක්ෂේත්‍රයට ඉල්ලීමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment