ක්‍රීඩා

2020 බාලිකා පාපන්දු ලෝක කුසලානයත් කල් යයි

(UTV | ඉන්දියාව) – 2020 ඉන්දියාවේදී එය පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 17 න් පහළ බාලිකා පාපන්දු ලෝක කුසලාන තරගමාලව කල් දමා තිබේ.

සංවිධායකයින් පවසන්නේ කොරෝනා වෛරසය ගෝලීය වශයෙන්හේ පැතිර යාම හේතුවෙන් තරගමාලාව කල් දැමීමට තීරණය කළ බවයි.

 

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද සිට

Mohamed Dilsad

ලෝක කුසලාන දැල්පන්දු ශුරතාව නවසීලන්තයට

Mohamed Dilsad

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment