දේශීය

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු යළිත් දීර්ඝ කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ පිටත්ව යන සහ විශේෂ ගුවන් වාර සඳහා කිසිදු බලපෑමක් නොමැති බවයි

Related posts

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරයි.

Editor O

තවත් ආසාදිතයින් 125ක්

Mohamed Dilsad

ඉන්ධන ලැබුණහොත් අද – හෙට විදුලි කප්පාදු නෑ

Mohamed Dilsad

Leave a Comment