දේශීය

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දැනට සුවය ලැබූ මුලු රෝගීන් ගණන 29 දක්වා ඉහළ යන බවයි.

 

Related posts

Google බිඳ වැටෙයි

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩි සත්කාර රෝහලට

Mohamed Dilsad

අගමැතිගේ සාකච්ඡාවට නෙයන බව එජාපය කියයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment