විදෙස්

ඩුබායි සති දෙකකට Lockdown කරයි

(UTV | ඩුබායි)  – ඩුබායි සති දෙකක කාලයක් සඳහා පැය 24 කට සම්පුර්ණයෙන් වසා දැමීමට එනම් (Lockdown) කිරීමට තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ කොරෝනා පැතිරීම වැළක්වීමේ විෂබීජහරණය වැඩසටහන සඳහායි.

Related posts

දුම්වැටි අලෙවි කිරීමේදි ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කෙරේ.

Mohamed Dilsad

බස් රථ අනතුරකින් 27ක් මරුට – තවත් 20 දෙනකුට තුවාල

Mohamed Dilsad

බෝයිං 737 තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැමකට…

Mohamed Dilsad

Leave a Comment