දේශීය

ජනතාව වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසයි.

Related posts

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මරුට

Mohamed Dilsad

ගම්පහ ඇඳිරි නීතිය කඩකළ 167 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරටින් නව කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සොයා ගැනෙයි

Mohamed Dilsad

Leave a Comment