දේශීය

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට [UPDATE]

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අද(03) සවස 5.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වූ බවයි.

—————————————————————————————————————————

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙක් අද (05) හදුනාගත් බවයි.

Related posts

අක්කරෙයිපත්තුවෙන් ඇල්ලූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු

Mohamed Dilsad

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

Mohamed Dilsad

අලුත් සඳ සැප්තැම්බර් 29 පායයි.

Editor O

Leave a Comment