විදෙස්

ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක්

(UTV | ජපානය) – ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තීරණය අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් අද (06) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ජපානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3,654 ක් වන අතර, ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 515 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 85 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

ඩෙන්මාර්ක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

බිල්ගේට්ස් ඇතුළු බිලියනපතියන් රැසකගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාර

Mohamed Dilsad

කෙන්යාවට එන්නත් හිඟයක්

Mohamed Dilsad

Leave a Comment