දේශීය

කොළඹ වරායට පැමිණි නෞකාවේ සිට කාන්තාවක් රෝහල් ගත කෙරේ

(UTV |කොළඹ ) – කොළඹ වරායට පැමිණි ඉතාලි නෞකාවේ සිටි ජර්මානු ජාතික කාන්තාවක් රෝහල් ගත කර තිබේ.

ඇය මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බව වාර්තාවේ.

කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නෞකාව වෙත රැගෙන ගියේද යන්න මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

 

 

 

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

වේග සීමා ඉක්මවන බර වාහනවල බලපත්‍ර අහෝසි කිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment