දේශීය

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

(UTV | කොළඹ) – සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පත් කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බවයි.

මේ දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරනු ලැබුවේ එච්.එම්.සි නිමල්සිරි මහතාය.

Related posts

වැලිකඩ කාන්තා වාට්ටුවෙන් තවත් තහනම් භාණ්ඩ රැසක්

Mohamed Dilsad

දිනකට පිළිකා රෝගීන් 64 ක් – වසරකට මරණ 14,013 ක්

Mohamed Dilsad

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

Mohamed Dilsad

Leave a Comment