දේශීය

අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් මෙරටට

(UTV | කොළඹ) – බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය වන ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට (07) දිනයේදී දිවයිනට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රටේ පවතින තත්ත්වය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ නියෝජිත පිරිසක් අතර අද පැවති සාකච්ඡාවට එක්වෙමින්.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ හදිසි නීතිය සම්මත කර ගැනීම වැනි කාරණාවකට හැර වෙනත් කිසිදු අවස්ථාවක විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් යළි කැදවීම සඳහා තමන්ට නීතිමය බලයක් නොමැති බවයි.

Related posts

ජනාධිපති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද

Mohamed Dilsad

ජනාධිපති මාධ්‍ය අංශයට පත් කිරීම් කිහිපයක්

Editor O

12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් සුදුසු බවට යුරෝපයෙන් අනුමැතියක්

Mohamed Dilsad

Leave a Comment