(UTV | කොළඹ) – කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට ආසාදිත සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.