දේශීය

ඇඳිරි නීතිය නොතැකූ 16 ,124 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 16 ,124 දක්වා ඉහළ ගොස් ඇත.

අද පෙරවරු 6 සිට පස්වරු 12 දක්වා පැය 6 ක කාලය තුල පමණක් පුද්ගලයන් 222 දෙනෙකු සහ වාහන 73 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති සමස්ථ වාහන සංඛ්‍යාව 4064 ක්.

Related posts

අද විදුලි කප්පාදු කරන කාලසටහන

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව, රටට අවාසි අයිඑම්එෆ් ගිවිසුම සමග ඉදිරියට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්

Mohamed Dilsad

Leave a Comment