දේශීය

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයක්

(UTV| කොළඹ) –  නිරෝධායනයට ලක්වන සෑම පුද්ගලයෙකුම එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට තීරණය කර ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

වෛද්‍යවරයා සඳහන් කරන්නේ කොරෝනා රෝගීන්ගේ සහ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ පමණක් දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි.

Related posts

අළුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වන්න

Mohamed Dilsad

අධ්‍යයන කටයුතු ආරම්භය ගැන ජපුර සරසවියෙන් නිවේදනයක්

Mohamed Dilsad

ලොහාන් රත්වත්තට තවත් රාජ්‍ය ඇමති කමක්

Mohamed Dilsad

Leave a Comment