ක්‍රීඩා

නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනා

(UTV | කොළඹ) – ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු විධායක නිලධාරියෙකු වන නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනා එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 2018 වසරේදී රුසියාවට සහ 2022 වසරේදී කටාර් රාජ්‍යයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ලබාදීමට අල්ලස් ලබාගත් බවයි.

Related posts

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

එක්දින නායකත්වය උපුල් තරංගට ටෙස්ට් නායකත්වය චන්දිමාල්ට

Mohamed Dilsad

ලබන වසරේ සිට අයි.පී.එල් තරගාවලියේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment